Powered by Blogger.

කන් විදීමට හිසකෙස්‌ කැපීමට ඉදුල් කට ගෑමට සුබ නැකත්

2014.03.31 වෙනි සඳුදා පෙ. ව. 6.55 ට දකුණු දිශාව බලා හිසකෙස්‌ කැපීමටද මෙදිනම පෙ. ව. 7.05 ට දකුණු දිශාව බලා කන්විදීමටද. මෙදිනම පෙ. ව. 11.15 දකුණු දිශාව බලා ඉඳුල්කට ගෑමටද සුභයි. උපන් නැකතට ගලපා ගැනීම වඩාත් හොඳයි.



සියලු ගොවිතැන් වැඩට හා ක්‍රීඩා සටන් කලාවට සුබ නැකත්

2014.04.01 අඟහරුවාදා පෙ. ව. 8.53 ට නැගෙනහිර බලා සියලු ගොවිතැන් වැඩටද මෙදිනම පෙ. ව. 10.15 ට නැගෙනහිර බලා ජිම්නාස්‌ටික්‌ කරාතේ වැනි සටන් කලා ඉගෙනීමට සුභයි.


වට්‌ටක්‌කා සිටුවීමට හා නරක වැඩ වලට යෝග්‍ය දිනයක්‌ බැවින් වෙනත් කිසිම සුභ වැඩකට අසුභ බෙරණ නැකත යෙදී ඇත. 2014 අප්‍රේල් 02 වෙනිද බදාදා 9.15 ට නැගෙනහිර බලා වට්‌ටක්‌කා සිටුවීමට සුභයි.

ගොයම් කැපීමට

2014.04.03 බ්‍රහස්‌පතින්දා පෙ. ව. 9.52 ට නැගෙනහිර බලා සුභයි. මෙදින කැති නැකත යෙදී ඇති බැවින් වෙනත් සුබ කටයුතු සඳහා අයෝග්‍යයි.

විසිතුqරු භාණ්‌ඩ නිෂ්පාදනයට අලෙවියට හා සියලු ගොවිතැන් වැඩට සුබ නැකත්

2014.04.04 සිකුරාදා පෙ. ව.6.15 ට උතුර බලා නිෂ්පාදනයටද මෙදිනම පෙ. ව.6.52 ට හෝ පෙරවරු 09.01 ට උතුර බලා අලෙවි කිරිමට මෙදිනම පෙ. ව. 10.15 ට උතුර බලා සියලු ගොවිතැන් වැඩටද සුභය.

අල බතල, රාබු කැරට්‌, බීට්‌ වැනි භූගත ඵල බීජ සිටුවීAමට

2014.04.05 ශනිදා සෙනසුරාදා පෙ. ව.11.00 ට දකුණු දිශාව බලා සුභයි.

සමිති සමාගම් කටයුතු හා පොදුවැඩ වලට සුබ නැකත

2014.04.06 ඉරිදා පෙ. ව. 10.00 ට දකුණු දිශාව බලා සුභයි
කෝටියක්‌ දොෂ භංගයි ජයයි

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය