Powered by Blogger.

උත්සව සමය එළඹීමත් සමඟ වෙළදපොල තුළ මැටි වළංවල හිඟයක් පවතින බවට වාර්තා වනවා. මැටි කර්මාන්තකරුවන් සඳහන් කළේ මේ හේතුවෙන් මැටි වළංවල මිල ගණන් ද ඉහළ ගොස් ඇති බවයි. වළං නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය නොමැතිවීම හේතුවෙන් වළං නිෂ්පාදනය කිරීම අසීරු වී ඇති බවටයි ඔවුන් චෝදනා කරන්නේ. මේ හේතුව නිසා වෙළඳපොළේ ඉල්ලූමට සරිලන සැපයුමක් ලබාදීමට නොහැකි වී තිබෙනවා.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය