Powered by Blogger.


කැකිරාව නගරයේ අශ්ව රේස් බුකියක් විවෘත කිරීමට යතියි විරෝධය පළ කරමින් මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයෝද වැසියෝද සිය ගණනක් අද උද්ඝෝෂණයක් ඇරැඹුහ.
ඔවුහු කැකිරාව ප්‍රාදේශිය ලේකම්ට හා  ප්‍රාදේශිය සභාපතිට සන්දේශයක් ද භාර දුන්හ.



සාස්ත්‍රකාරියටත් වරදී
‘පොලිස් මුදලාලිට’ දිවි සම විකුණන්න යයි
විල්පත්තු ජාතික වනෝද්‍යානයේ දී වෙඩි තබා මරන්නට ඇතැයි සැක කැරෙන දිවියකුගේ සමක් පරසන්ගස්වැව මැදගමදී රුපියල් ලක්ෂ එකහමාරකට විකිණිමට ගිය බව කියන සාස්ත්‍ර කාරියක (39) අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
අඩි හයයි අගල් හයක් දිගැති මෙම දිවි සම  ව්‍යාපාරික වෙසින් පෙනී සිටි පොලීසියට  විකිණිමට යද්දී ඇය අත්අඩංගුවට ගෙන ඇත.
දිවියාට වෙඩි තැබු දඩයක්කරු ද සොයන බව උතුරුමැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධන මහතා යටතේ පවත්නා විශේෂ වැටලීම් ඒකකය කියයි.


බස්නාහිර පළාත
කොළඹ දිස්ත්‍රික්කය
එක්සත් ජනතා නිදහස් සන්ධානය
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර                        139034
උදය ප්‍රභාත් ගම්මන්පිල                    115638
හේවාමාතරගේ උපාලි කොඩිකාර         47822
රොජර් සෙනවිරත්න                           44011
කුමාරතුංග මල්ෂා                              43324
රසික මංජුල බුද්ධදාස හේවගේ            37125
සලෝචන ගමගේ                              33495
ගාමිණි තිලකසිරි                               31542
අල්මේදා මහේෂ්                                30191
ආරච්චිගේ දොන් ජගත් කුමාර              29499
හෙක්ටර් බෙත්මගේ                           28666
ජනක දීපාල් වැලිවත්ත                       27578
එදිරිසිංහ ආරච්චිගේ ඉසුරු දේවප්‍රිය       26164
උඳුගොඩ ප්‍රදීප් රූපසිංහගේ                  26031
නිශාන්ත ශ්‍රී වර්ණසිංහ                        24942
පුෂ්පකුමාර අමල් සිල්වා                      24433
සුනිල් ජයමිණි                                   23832
තුෂාර වජිර පෙරේරා                           23423
එක්සත් ජාතික පක්ෂය
එස් එම් මරික්කාර්                             67243
මංජු ශ්‍රී අරංගල                                 45654
මුජිබර් රහුමාන්                                42126
නිරෝෂන් පාදුක්ක                            33846
එල් කරුණාරත්න                             32911
එම් ෆයිරූස්                                      32542
ශ්‍රීනාත් පෙරේරා                                27942
ජයන්ත ද සිල්වා                               24450
මේනක දමයන්ත                              23586
අනුරාධ විමලරත්න                           21205
උදාර රත්නායක                               20165
රොඩ්නි ප්‍රෙෂර්                                 19643
ජනතා විමුක්ති පෙරමුණ
කේ ඩී ලාල් කාන්ත                          45460
ලක්ෂ්මන් නිපුනආරච්චි                      9528
සුනිල් වටගල                                   8980
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය
සුසිල් කිඳෙල්පිටිය                             32918
නිමල් ආර් පීරිස්                                14822
නලින් ප්‍රදීප් උඩවෙල                         13653
ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ
එම් ගනේෂන්                                    28558
එස් කුහවර්ධන්                                  14088
සමස්ත ලංකා මහජන කොංග්‍රසය
මොහොමඩ් ෆායිස්                             1670






දකුණු පළාත

 
 






 


0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය