Powered by Blogger.

100mbps වේගයෙන් ටෙලිකොම් වෙතින් අන්තර්ජාල සේවා තත්ත්පරයට මෙගා බයිට් 100ක ඩවුන්ලෝඞ් වේගයක් සහිත අන්තර්ජාල සේවාවක් ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් හඳුන්වා දී තිබේ.
සමාගම පවසන්නේ මෙරට ප‍්‍රථම FTTH බ්‍රෝඞ්බෑන්ඞ් සේවය මෙය බවත් මේ ඔස්සේ මහල් රැසකින් සමන්විත ගොඩනැගිලි ඇතුළු නිවාස, ව්‍යාපාර, රාජ්‍ය අංශය, ප‍්‍රවාහකයින් සහ අන්තර්ජාල සැපයුම්කරුවන්ට තත්ත්පරයට මෙගා බයිට්ස් 100ක ඩවුන්ලෝඞ් වේගයකින් අන්තර් ජාලයට පිවිසිය හැකි බවයි.
මෙම නව සම්බන්ධතා යටතේ ඇති PioTv පැකේජ සදහා HD නාළිකා සැපයීමටද සමාගම බලාපොරොත්තු වේ.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය