Powered by Blogger.

මාදම්පේ, ගල්මූරුව, පල්ලකැලේ ප්‍රදේශයේ දි දියේ ගිළීමෙන් කුඩා දරුවෙකු මියගොස් තිබේ.

තවත් කුඩා දරුවෙකු සමඟ "සුදුවැලි බැම්ම" නම් දියවලට බැසීමේදි මෙලෙස දරුවන් දෙදෙනා දියේ ගිළී ඇති බව සඳහන් වෙයි.

අසළ සිටි කාන්තාවක දරුවන් දෙදෙනා බේරාගෙන අසල්වාසීන්ගේ සහය ඇතිව ගල්මුරුව රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදි එක් දරුවෙකු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ කාක්කපල්ලිය, මානක්කුලම ප්‍රදේශයේ පදිංචිව සිටි 12 හැවිරිදි දරුවෙක් වන අතර මෘත ශරිරය හලාවත රෝහලේ තැන්පත් කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි

වන්දනා ගමන රෝහලෙන් කෙලවරයි..!

http://sinhala.adaderana.lk/news_images/844649662main-M.jpg

ශ්‍රීපාද වන්දනාවේ යෙදුණු පිරිසකගෙන් අතරමගදී පය ලිස්සායාමේ අනතුරකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තවත් තිදෙනෙකු තුවාල ලබා තිබේ. තුවාල ලැබූවන් මස්කෙළිය හා දික්ඔය මූලික රෝහල්වලට ඇතුළත් කර තිබේ. මේ එවැනි තුවාලකරුවෙකි

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය