Powered by Blogger.

තලාහේන අනවසර ආගමික මධ්‍යස්ථානයකට අලාභහානි කළේ යැයි බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමිට සහ බස්නාහිර පළාතේ අධිකරණ සංඝනායක අත්තරගම ඥනවිමල නායක ස්වාමීන්වහන්සේ ඇතුළු 14 දෙනකුට එරෙහිව තිබූ චෝදානවලින් නිෙදාස් කොට නිදහස් කර තිබේ.
එ් ඊට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ දී කොළඹ මහාධිකරණය මගිනි.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකාර පාර්ශ්වයට එරෙහිව එල්ල වී තිබූ චෝදනා ප‍්‍රතික්ෂේප වූයෙන් මෙම නියෝගය නිකුත් කෙරිණ.
නඩුවට අදාළ මූලික සිද්ධිය වූයේ 2007 වසරේ ජූලි මාසයේ දීයි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය