Powered by Blogger.

අඩු පහසුකම්වලින් යුක්ත පාසල් සිසුන් 180,000කට කිරි පැකට්ටුවක් බැගින් ලබාදීමට තීරණය කර තිබේ.
ඒ අනුව ලීටර් 150 ප්‍රමාණයෙන් යුක්තව කිරි පැකට් පාසල්වලට ලබාදීමට නියමිත අතර මෙම කිරි පැකට්ටුවක් දින 30ක් තබා ගැනීමට හැකිවීම විශේෂත්වයක් වෙයි.
පාසල් සිසුන් සඳහා කිරි වීදුරුවක් ලබාදීම තුළින් ක්‍රියාකාරී දරු පරපුරක් බිහි කිරීම රජයේ අපේක්ෂාව අනුව 2013 අයවැය යෝජනාවලට සමගාමීව මේ තීරණය රජය ගෙන තිබේ.
මේ වැඩපිළිවෙළ අනුව 2014 වර්ෂය පුරාවට ලක්ෂ 2 බැගින් ප්‍රතිපාදන රජය සලසා ඇති අතර ඒ සඳහා රජය හා මිල්කෝ සමාගම අතර ගිවිසුමකට එළඹිමට ද ඉදිරියේදී නියමිතය.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය