Powered by Blogger.

රාණි මුඛර්ජි, ප‍්‍රියංකා චොප්රා ,අයිශ්චර්යා රායි ,ප‍්‍රීති සින්ටා වැනි නිළියන් ලංකාවෙත් ජනප‍්‍රිය සිනමා නිලියන් . මේ අය අතරින් අයිස්චර්යා ප‍්‍රමුඛ තැනක් ගන්නවා. කොහොමවුනත් රාණි මුඛර්ජි පේ‍්‍රමයෙන් වෙළිලා හිටයෙ ආදිත්‍ය චොප්රා සමග .යාශ් චොප්රගෙ පුතෙක් වන ආදිත්‍ය   සිනමා සමාගමක හිමිකරුවෙක් සිනමා නිර්මාණකරුවෙක්. රාණි+ යාශ් දෙදෙනා ඉන්දියාවේ සිය මංගල උත්සවය ගනු ඇතැයි බොහෝ දෙනා සිතුවත් පසුගිය 21දින ඉතාලියේ දී පවුලේ ඤාතීන් පිරිසක් සහ සමීප යහළු යෙහෙළියන් පිරිසක් මධ්‍යයේ මෙම විවාහ මංගල්ලය පවත්වලා තිබෙනවා.
ආදිත්‍ය, රාණි විවාහ කර ගැනීමට ප‍්‍රථම වෙනත් විවාහයක සිට ඇයගෙන් දිකකසාද වුනේ රාණි මුඛර්ජී සමග ඇතිකරගත් පෙම් පළහිලව්ව හින්දා .
රාණි පවසලා තිබුණා ඇයගේ සහ ආදිත්‍යගේ මංගල්ලයට යාශ් අන්කල් නැති එක එයාට හුගක් තදින් දැණුන කියලා. ඒ වගේම ඇයගේ සිනමා දිවියේ ඇයට ආදරය කරමින් ඇයට ආශීර්වාද කළ සියළුම රසිකයින් සමග ද ඇය මෙම විවාහයේ සතුට බෙදාගන්න බවත් ඇය පවසලා තිබුණා. ඒ වගේම ඇය පවසා තිබුණා ඇය සුරංගනා කථා විශ්වාස කරනවා කියලා. ඇයගේ ජීවිතයේ වැදගත් පරිජ්ජේදයක් ආරම්භ කළ බවත්, සුරංගනා කථාව නෙනවත්වාම ඉදිරියට යනවා යනුවෙන් රාණි පවසා තිබිණ. රාණි ගේ ජීවිතයට ආධිත්‍ය යනු සින්ඩරෙල්ලාට රාජ කුමාරයා හමුවුනා ක් බඳුය .මේ හොලිවුඞ් සුපිරි තරු අතර ප‍්‍රිති සින්ටා තවම අවිවාහකයි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය