Powered by Blogger.

කැලණිය, පට්ටියවල ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

ඊයේ පස්වරුවේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් අදාළ පුද්ගලයාට වෙඩි තබා ඇති බව වාර්තා වෙයි.

මියගිය පුද්ගලයා අවුරුදු 22ක් පමණ වයසැති තරුණයකි.

ඝාතනය සම්බන්ධයෙන් කැලණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය