Powered by Blogger.

http://sinhala.adaderana.lk/news_images/1630840137dadley-senanayaka2.jpg
දිවංගත අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මහතාගේ 41 වන ගුණසමරුව අදට යෙදී තිබේ.

ඒ නිමිත්තෙන් විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත.

1911 ජුනි මස 19 වැනිදා උපත ලද ඩඩ්ලි සේනානායක මහතා ශ්‍රී ලංකාවේ දෙවන අග්‍රාමාත්‍යවරයා ලෙස 1952 වසරේ දී පත්වුණි.

අනතුරුව 1960 සහ 1965 වසරවලදී ද මෙරට අග්‍රාමාත්‍ය ධුරය ලැබු ඩඩ්ලි සේනානායක මහතා මෙරට පහළ වු අද්විතීය දේශපාලනඥයෙකු ලෙස ද සැලකෙයි.

එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනයට පිවිසි ඒ මහතා 1973 වසරේ අප්‍රේල් මස 13 වැනිදා අභාවප්‍රාප්ත විය

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය