Powered by Blogger.

තිරුක්කෝවිල් ප්‍රදේශයේ රජයේ ද්‍රවිඩ මිශ්‍ර පාසලක ශිෂ්‍යාවන් 5 දෙනකු ලිංගික අපයෝජනයට ලක්කර ඇතැයි කියන එම විදුහලේ ගුරුවරයකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ මීට මාස පහක හයක සිට මේ සිද්ධියට මැදිවී ඇති පාසල් ශිෂ්‍යාවන් පස්දෙනා පිළිබඳ සිවිල් ආරක්‍ෂක නිලධාරීන්ට තොරතුරු හෙළි වීමෙන් පසු ඒ පිළිබඳ තිරුක්කෝවිල් පොලිසියට දන්වා ඇති බවයි.

එම ශිෂ්‍යාවන් පිරිස වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා අක්කරෙයිපත්තුව රෝහලට ඇතුළත් කොට තිබේ.
ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකටයුතු ගුරුවරයා පොතුවිල් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය