Powered by Blogger.

නොදැනුවත්කමින් වේදනා නාශක පෙති විශේෂයක් කෑම හේතුවෙන් රංගල ප්‍රදේශ‍යේ වයස අවුරුදු දෙක හාමාරක් වයසැති දැරියක මිය ‍ගොස් තිබේ.
දැරිය ඊයේ මිය ගොස් ඇත්තේ, මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ය.
පසුගිය 13 වන දා, වේදනා නාශක පෙති 6ක් ආහාරයට ගෙන ඇති මෙම දැරිය තෙල්දෙණිය රෝහලට ත්, පසු ව වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට ත් මාරු කර යවා තිබේ.
පශ්චාත් මරණ පරීක්ෂණයෙදී අනාවරණය වී ඇත්තේ, වේදනා නාශක අධික ලෙස ශරීරගත වීම දැරියගේ මරණයට හේතුව වී ඇති බව ය.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය