Powered by Blogger.

කොළඹ දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශ කිහිපයකට හෙට (21) දිනයේ පැය 8ක කාලයක් ජල සැපයුම අත්හිටුවෙයි.
හෙට පස්වරු 3 සිට රාත‍්‍රි 11 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවෙන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි.
හැව්ලොක් පාර, ඩබ්ලිව් එ් ද සිල්වා මාවත මංසන්ධිය සිට තුම්මුල්ල දක්වා සහ ඊට සම්බන්ධිත සියලූ අතුරු මාර්ග, ගාලූ පාරේ ඩබ්ලිව් එ් ද සිල්වා මාවතේ සිට බම්බලපිය මංසන්ධිය දක්වා සහ මායා මාවතේ මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිත ය.
අත්‍යාවශ්‍ය කටයුත්තක්ව පවතින ජලනළ අලූත්වැඩියාවක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇත

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය