Powered by Blogger.

කඩුගන්නාවේ ප්‍රදේශයේ පිහිටි හෝටලයකදී මැණික් ගල් 9ක් විකිණීම සඳහා ගනුදෙනු කරමින් සිටියදී මැණික් ගල් මිලදී ගැනීමට බ්‍රෝකර් කෙනෙකු සමඟ පැමිණි පුද්ගලයෙකු මැණික් ගල් 9ය කොල්ලකාගෙන පැමිණි සිටි මෝටර් රථයෙන් පලාගොස් ඇත.

මැණික්ගල්වල වටිනාකම මෙතක් අනාවරණය වී නොමැති අතර බ්‍රෝකර්වරයා අත්අඩංගුවට ගෙන ඇත.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය