Powered by Blogger.

සූරියවැව - නබඩගස්වැව ප‍්‍රදේශයේදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද පෙරවරුවේ (13) සිදුවූ අනතුරකින් එක් යතුරුපැදිකරුවෙකු මියගොස් අනෙක් යතුරුපැදිකරු තුවාල ලබා සූරියවැව රෝහලට ඇතුළත් කර තිබෙනවා. මියගිය යතුරුපැදිකරු 25 හැවිරිදි වියේ පසුවන තරුණයෙකු වන අතර ඔහු නබඩගස්වැව ප‍්‍රදේශයේම පදිංචිකරුවෙකු බව සූරියවැව පොලිසිය සඳහන් කළා.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය