Powered by Blogger.

http://www.rivira.lk/edition/images/2014/04/28/awurudu.jpg
රිවිර පුවත්පත හිරු ටී. වී, හිරු එෆ්.එම්. මාධ්‍ය අනුග්‍රහයෙන් පනාගොඩ ක්‍රීඩා සමාජය හා ශ්‍රී ලංකා පාබල හමුදාව සංවිධානය කරනු ලැබූ බක් මහ උළෙල පෙරේදා (26) ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පනාගොඩ ශ්‍රී පරාක්‍රම මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. එම අවස්ථාවේදී අවුරුදු කුමරිය තරගයේ ජයග්‍රාහිකාවන් වන පළමු ස්ථානය නුගේගොඩ මල්ෂි කෝසලා ප්‍රනාන්දු (මැද) දෙවන ස්ථානය ගොඩගම සඳුනි රෂ්මිකා පෙරේරා (දකුණු පස) තෙවන ස්ථානය ‍පොතුහැර ප්‍රගති පූර්ණිමා (වම්පස) ඡායාරූපයට පෙනී සිටි අයුරු

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය