Powered by Blogger.

උදා වූ සිංහල හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර ඉටුකරමින් ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (15) පෙරවරුවේ තංගල්ල මහජන බැංකුවට, ලංකා බැංකුවට හා ජාතික ඉතිරි කිරීමේ බැංකුවට ගොස් ගනුදෙනු චාරිත්‍ර ඇරඹීය. පළමුව තංගල්ල මහජන බැංකුවටත් දෙවනුව ලංකාව බැංකුවටත් තෙවනුව ජාතික ඉතිරි කිරීමේ බැංකුවටත් ගොස් ජනපති ගනුදෙනු කරන ලදී. මේ එහි අවස්ථාවකි
http://sinhala.adaderana.lk/news_images/1457187208L.jpg

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය