Powered by Blogger.

ගල්ගමුව, සියඹලන්ගමුව - යාය 2ක ප්‍රදේශය හරහා හමා ගිය දැඩි සුළං තත්ත්වයකින් එම ප්‍රදේශයේ නිවාස 8ට දැඩි හානි සිදුව තිබේ. එම නිවාසවල සෙවිලි තහඩු සුළඟට ගැලවී ගොස් ඇති අතර ගස් කිහිපයක් කඩා වැටීමෙන් විදුලි රැහැන් රැසක් ද බිමට කඩා වැටී ඇත. ජීවිත හානියක් නොවුණද හිසට සෙවණ දුන් සෙවිලි තහඩු ගැලවී යාම නිසා ඒවායේ පදිංචිකරුවන් අසරණ වී ඇති හැටි මෙසේ දැකගත හැකිවිය
http://sinhala.adaderana.lk/news_images/1342701757L.jpg

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය