Powered by Blogger.

පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් විතිගුලිය ප්‍රදේශයේ ඉඩමක කැනීම් කටයුතු කරමින් සිටි පුද්ගයින් දෙදෙනෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් ආනමඩුව හා විතිගුලිය ප්‍රදේශයේ පදිංචි කරුවන් බව පොලීසය පවසයි.


ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් නියමිතය.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය