Powered by Blogger.


Nilwalaකිසියම් පුද්ගලයෙකු විසින් කුඩා ගැහැණු දරුවන් දෙදෙනෙකු මාතර මහනාම පාලමෙන් ගඟට වීසි කොට ඇතැයි වාර්තා වෙයි. බ්‍රහස්පතින්දා (24) පෙරවරුවේ මෙය සිදුව ඇති අතර අසල පිහිටි ගැමුණු හේවා බල ඇණියේ සෙබලු මැදිහත්වී දරු දෙදෙනා බේරාගෙන තිබේ. වයස අවුරුදු 3හා 4 වියැති මේ දෙදරුවන් ගඟට
දැම්මේ කවුරුන්දැයි තවම හඳුනාගෙන නැත.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය