Powered by Blogger.

මාතර නිල්වලා ඊයේ දරු දෙදෙනා දැමු බව කියන පියාගේ මල සිරුර මාතර කොටුවේගොඩ නිල්වලා ගග මෝයකට සමීපයේ තිබී සොයා ගත් බව පොලීසිය පවසයි.

දරුවන් දෙදෙනාගේ මව සහ තවත් පවුලේ කිහිප දෙනෙකු විසින් එම මල සිරුර හඳුනාගෙන ඇති බව පොලීසය සඳහන් කරයි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය