Powered by Blogger.


Malinga-koliකෝලි පන්දුවට පහර දීමටදක්ෂයෙකු වුවත් එක් දක්ෂ පන්දු යවන්නෙකුගේ එක් හොඳ පන්දුවක් හමුවේ ඔහුඅදක්ෂයෙකු කළ හැකි බව ලසිත් මාලිංග ඉන්දීය මාධ්‍යයට පවසා තිබේ. ඉන්දීය කණ්ඩායම සතුව දක්ෂ පිතිකරුවන් 6 දෙනෙකු පමණ සිටින බැවින් එක්ක්‍රීඩකයෙකු වෙත පමණක් අවාධානයක් යොමු නොකරන බව
පවසා ඇති මාලිංග කෝලි දක්ෂයෙකු බව තමන් ඇතුළු සියලු දෙනා දන්නා නමුත් ඔහු පිටියෙන් ඉවත්කිරීමට අවශ්‍ය වන්නේ ද එක් හොඳ පන්දු යැවීමක් පමණක් බව පවසා තිබේ.මේ අතර මාලිංග පැවැසුවේ මෙම තරඟයෙන් පසු විස්සයි 20න් සමුගන්නා මහේලට සහ සංගක්කාරට මතක හිටින යමක් ලබා දීමට මේ තරඟය අවස්ථාවක් කොට ගන්නා බවය.මේ තරඟයෙන් පසු විස්සයි විස්ස තරඟවලින් සමුගන්නට සුපිරු ක්‍රීඩකයින් දෙදෙනෙකු වන මහේල ජයවර්ධන හා කුමාර සංගක්කාර තීරණය කොට ඇති අතර මේ පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ.පසුගියදා කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකා පිල ඉදිරියේ පරාජය වීමෙන් පසු කොදෙව් නායක ඩැරන් සාමී කී ප්‍රකාශයෙන් ඒ බව තහවුරු වෙයි.
‘අප
සාමාන්‍යයෙන් දෙවියන්ට යාඥා කරන කණ්ඩායමක්. දෙවියන් අපගේ යාඥාවන්ටකන්දෙනවා. ඒත් මේ වතාවේදීනම්, ශී‍්‍ර ලංකා කණ්ඩායමට විතරක් නොවේ පොදුවේසමස්ත කි‍්‍රකට් කී‍්‍රඩාවටම මහත් සේවයක් කරපු ඒ මහත්වරුන් දෙන්නා තමන්ගේඅවසාන ලෝක කුසලාන තරගාවලියේදී ඉහළම තැනට ඔසවා තියන්නට, දෙවියන් අදහස්කරන්නට ඇති” ”ඉතින් ඔවුන් දෙදෙනාට ලෝක කුසලානයක් දිනන්නට තවත් තරගයක්තියෙනවා...බොහෝ වෙලාවට ඒ නිසා වෙන්න ඇති දෙවියන් මේ වෙලාවේ මේ තරගයට අතදැම්මේ
පන්දුවාර
20යි 20 ලෝක කුසලානයේ අවසන් මහා තරගය  ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද

බංග්ලාදේශයේ මීර්පූර් ක්‍රීඩාංගණයේදී පැවැත් වේ.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය