Powered by Blogger.

ශෂිකලා සිරිවර්ධන ලබන මස 19 වන දා එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී මෙරිලිබෝන් ක්‍රිකට් කාන්තා කණ්ඩායමට එරෙහිව තරග කිරීමට නියමිත ය.
මෙරිලිබෝන් කාන්තා කණ්ඩායම සහ ලෝක කාන්තා කණ්ඩායම අතර, ඓතිහාසික ලෝඩ්ස් පිටියේ පැවත්වෙන පළමු තරගය මෙය වේ.
පන්දුවාර 20යි 20 කාන්තා ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි තුන් ඉරියව් ක්‍රීඩිකාවන් අතර අංක එක ස්ථානය හිමිව ඇත්තේ ශෂිකලා සිරිවර්ධනටයි.
ශෂිකලා සිරිවර්ධන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වීමට ද ක්‍රිකට් ආයතනයෙන් මේ වනවිට ඉල්ලීමක් කර තිබේ

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය