Powered by Blogger.

http://www.mawbima.lk/thumb/news-images/400/56551_1.jpg ඉන්දිකා උපමාලි මේ අවුරුද්දේ සංගීත ප්‍රසංගයක් කරන්නලු ඉන්නේ. ඒ වෙනුවෙන් අවශ්‍ය ගීත මේ දවස්වල එකතු කරමින් යනවලු. දැනට එක ගීතයක් නිර්මාණය කළාලු. ආදරය සම්බන්ධ ගීත වගේම ජනශ්‍රැති සම්බන්ධ ගීත කිහිපයක් සංගීත ප්‍රසංගය වෙනුවෙන් සූදානම් කරමින් ඉන්නවා කියලයි අපිට ආරංචි වුණේ.


තිසුරි රට ගිහින්ලු
තිසුරි යුවනිකා මේ දවස්වල ඉන්නේ ස්විට්සර්ලන්තයේලු. තිසුරිත් එක්ක එයාගේ අම්මා සුසන්තා චන්ද්‍රමාලිත් ස්විට්සර්ලන්තයේලු ඉන්නේ. ශි්‍රයානි අමරසේන මහත්මියගේ 'ගුවන් පාලම' අලුත්ම ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට සහභාගි වෙන්න ස්විට්සර්ලන්තයට ගිය තිසුරි මාසයක් විතරම එහේ ඉන්නවලු.
http://www.mawbima.lk/ct-admin/images/news/56102_3.jpg 

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය