Powered by Blogger.

මාතලේ, උකුවෙල කැළෑබද ප්‍රදේශකයක ගින්නක් හටගෙන ඇතැයි, අපදා කළමනාකාරණ මධ්‍යස්ථානය පවසයි.
එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, ගින්න නිවීම සඳහා පොලීසිය සහ යුද හමුදාව ද දැනුවත් කර ඇති බව ය.
ගින්නෙන් කිසිඳු පුද්ගලයෙකුට හෝ දේපලවලට හානි සිදුවී නොමැති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය