Powered by Blogger.


සිරුරින් සම්බන්ධ වී ඇති දෙබිඩි දරුවන් දෙදෙනකු වූ ෂිව්නාත් සහ ෂිව්රාම් යානු තමන්ව වෙන් නොකරන ලෙස මවුපියන්ගෙන් හා වෛද්‍යවරුන් වෙතින් ඉල්ලා ඇත.

12 හැවිරිදි වියේ පසුවන ඔවුන් තවදුරටත් පවසා ඇත්තේ තම ජීවිත කාලය තුළම එලෙස සිටින බවයි. මේ දෙබිඩි දරුවන් දෙදෙනාට ඇත්තේ පාද දෙකක්‌ හා අත් දෙකක්‌ පමණි. ඉන්දියාවේ රායිපූර් ගමේ උපන් ඔවුන් තම දෛනික කටයුතු පවා සිදු කර ගන්නා බව මවුපියන් පවසයි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය