Powered by Blogger.

තංගල්ල, නාකුළුගමුව ප්‍රදේශ‍යේදී පුද්ගලයෙකු පිහියෙන් ඇණ ඝාතනය කර තිබේ.
පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, අද උදෑසන මාවැල්ල ධීවර කාර්යාලය අසලදී මෙම පිහි ඇණුම සිදුව ඇති බව ය.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ නාකුළුගමුව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය