Powered by Blogger.

කාන්තාවන්ගේ රන්මාල කඩා ගන්නා කාන්තා කොල්ල කල්ලි කළුතර දිස්ත‍්‍රික්කයේ බොහෝ ප‍්‍රදේශ වල සැරිසරන බැවින් මහමග ගමන් ගන්නා විට සැලකිලිමත් වන්නැයි පොලීසිය ඉල්ලීමක් කරයි.
මෙම කොල්ලකරුවන් බොහෝවිට පෙම්වතුන් සේ තරුණයන් සමග යතුරුපැදියේ පසුපස අසුනේ තුරුළු වී පැමිණ තරුණියන්ගෙන් හා කාන්තාවන්ගෙන් මහමඟ තොරතුරු හා ලිපින විමසන මුවාවෙන් රන් මාල කඩාගන්නා බව පොලීසිය පවසයි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය