Powered by Blogger.

ප්‍රාර්ථනා
තිරගත වූ දිනය – 1986 මාර්තු 07
ඉදිරිපත් කිරීම – ලිට්ල් රෝස් ෆිල්ම්ස්
නිෂ්පාදනය, කතාව සහ අධ්‍යක්ෂණය – ජී. ප්‍රියන්ත රත්නායක
දෙබස් සහ තිර නාටකය – බණ්ඩාර කේ. විජයතුංග
කාර්මික අධ්‍යක්ෂණය – ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු
සහාය අධ්‍යක්ෂණය – ජගත් සෙනෙවිරත්න
කැමරා අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් කරුණාරත්න
සංස්කරණය – නිව්ටන් වීරසිංහ
අංග රචනය – ඊබට් විජේසිංහ
කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා
සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර
නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
ශබ්ද සහාය – උපාලි අරම්පොල, ඒ. එච්. ඒ. ජයමාන්න, ආර්. ඒ. ඩබ්ලිව්. රණවක, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, සෝමරත්න පෙරේරා, පාලිත වානගුරු, පාලිත සිල්වා
රසායනාගාර කටයුතු - ජෙරල්ඩ් බී. ජයවර්ධන - හොංකොං කලර් මූවී ලැබ් – නියෝජිත ඩිල් ෆිල්ම්ස්
රසායනාගාර සහාය - කේ. එම්. ජයවර්ධන, එස්. ගමගේ, ටෙරන්ස් හෙට්ටිආරච්චි, බට්ටි පෙරේරා, එම්. සී. පෙරේරා, තිලක් ෆොන්සේකා, ශාන්තා අත්තනායක, මුනිදාස මාපටුන
සැකසුම - සරසවි චිත්‍රාගාරය – කැලණිය
නිෂ්පාදන කළමනාකරණය - සුසිලා රත්නායක
නිෂ්පාදන කෘත්‍යාධිකාරී – ජිනදාස නීලවතුර
නිශ්චල ඡායාරූප – ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු
සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක
ගීත ප්‍රබන්ධය – බණ්ඩාර කේ. විජයතුංග, හේමසිරි හල්පිට
ගීත - ලංකාවේ කෙල්ලෝ මේ කාලේ - ෆෙ‍්‍රඩී සිල්වා, එස්. කලාවතී - පද - හේමසිරි හල්පිට
නන්දනී රංජනී – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක – පද – බණ්ඩාර කේ. විජයතුංග
ගීත ගයා - ග්‍රේෂන් ආනන්ද – පද – බණ්ඩාර කේ. විජයතුංග
ඒ. බී. සී. ඩී. කියලා - ඇන්ජලින් ගුණතිලක – පද –බණ්ඩාර කේ. විජයතුංග
කාන්තියේ මායා රනින් මැවූ - එච්. ආර්. ජෝතිපාල, ලතා වල්පොල – පද – බණ්ඩාර කේ. විජයතුංග
ලෝකේ මේ සොඳුරු කාලේ - එච්. ආර්. ජෝතිපාල, චන්ද්‍රිකා සිරිවර්ධන – පද - හේමසිරි හල්පිට
රංගනය - සනත් ගුණතිලක, රෝසි සේනානායක, ජීවන් කුමාරතුංග, මැණික් කුරුකුලසූරිය, සොමී රත්නායක, ශ්‍රියාණි අමරසේන, ෆෙ‍්‍රඩී සිල්වා, සමන්ති ලැනරෝල්, දොන් සිරිසේන, නිහාල් සිල්වා, ජයලත් මනෝරත්න, තිස්ස විජේසුරේන්ද්‍ර, කාන්ති ලංකා, ක්ලීටස් මෙන්ඩිස්, මර්වින් ජයතුංග, ටිරෝන් මයිකල්, නීල් අලස්, ටෙඩී විද්‍යාලංකාර, සිසිර කුමාරතුංග, නිමල් පල්ලේවත්ත, ධර්මදාස කුරුප්පු, නීලවතුර විජේවර්ධන
අසිපත මමයි
තිරගත වූ දිනය – 1986 මාර්තු 14
ඉදිරිපත් කිරීම - ශ්‍රී විජය චිත්‍රපට
නිෂ්පාදනය – ඩබ්ලිව්. රේමන්ඩ් ප්‍රනාන්දු, එරික් මැරිනස් තිසේරා
අධ්‍යක්ෂණය - ජෙරාඩ් ප්‍රනාන්දු
සම නිෂ්පාදනය – එන්. ඒ. එම්. ධනසේන, ඩබ්ලිව්.ඩී. රුද්‍රිගු
කතාව - ඇලෙක්සැන්ඩර් ඩූමාගේ ‘කවුන්ට් ඔෆ් ද මොන්ටෝ කිස්ටෝ කෘතිය ඇසුරිනි
දෙබස් සහ තිර නාටකය – ක්‍රිස්ටෝපර් සේනානායක
සහාය අධ්‍යක්ෂණය – ක්‍රිස්ටෝපර් සේනානායක, නිලේන්ද්‍ර දේශප්‍රිය
කැමරාකරණය – මර්සලින් එස්. පෙරේරා
සංස්කරණය – කාලිංග ද සිල්වා
අංග රචනය – හිල්ටන් මෙන්ඩිස්
කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා
සටන් අධ්‍යක්ෂණය – නිමල් පල්ලේවත්ත
නිෂ්පාදන කෘත්‍යාධිකාරී – ලාල් ද සිල්වා
දෙබස් පටිගත කිරීම – ලයනල් ගුණරත්න
ඇඳුම් නිර්මාණය – ඩබ්ලිව්. ගුණවතී
ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස්, නෙළූ ශබ්දාගාරය
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
ශබ්ද සහාය – ඒ. එම්. ඒ. ජයමාන්න, උපාලි අරම්පොල, පාලිත සිල්වා, ආර්. ඒ. ඩබ්ලිව්. රණවක, ඩබ්ලිව්. ජී. පොඩිරත්න
රසායනාගාර කටයුතු – හොංකොං කලර් මූවී ලැබ් නියෝජිත ඩිල් ෆිල්ම්ස්
නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර
සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක
ගීත - තේමා ගීතය – ගුණදාස කපුයේ - පද – ප්‍රභාත් මානවසිංහ
සියුමැලි කුසුමක් - සනත් නන්දසිරි, දමයන්ති ජයසූරිය – පද – කැමිලස් පෙරේරා
රංගනය - සොමී රත්නායක (හෙන්රි යසරත්න), ජීවන් කුමාරතුංග (අකලංක), පරාක්‍රම දෙනිපිටිය (කිත්සිරි පතිරණ), දයානන්ද ජයවර්ධන (සොලමන්), ජයසේකර අපොන්සු (ගමනායක), ඩබ්. රේමන්ඩ් ප්‍රනාන්දු (බංඩාර), විශාඛා සිරිවර්ධන (නිර්මලා), ලක්ෂ්මන් මෙත්තානන්ද (සේකර), තිස්ස උඩංගමුව (පූජක පේරියා), මැණික් කුරුකුලසූරිය (මෝරා), නිමල් පල්ලේවත්ත (බන්දුල), දමයන්ති ෆොන්සේකා (මානෙල්), සන්ජේ ආනන්ද, සුගත් ප්‍රසන්න, ප්‍රියලාල් රස්ටන්, විජේන්ද්‍ර ප්‍රසාද්, රංජිත් සුරංග, කමල් සෝමරත්න, කිත්සිරි පතිරණ, මොරින් චාරුණි, සිරි පතිරණ, කුමුදිනි ශිරෝමි පෙරේරා
අතුරු මිතුරු
තිරගත වූ දිනය – 1986 අප්‍රේල් 04
ඉදිරිපත් කිරීම – පී. යූ. ඩී. ෆිල්ම්ස්
නිෂ්පාදනය – පී. යූ. ඩී. පෙරේරා
කතා තේමාව සහ අධ්‍යක්ෂණය - ආරියරත්න විතාන
කතාව, දෙබස්, තිර නාටකය – චන්ද්‍රරත්න මාපිටිගම
සම නිෂ්පාදනය – ගුණවතී ඉලංගකෝන් මැණිකේ, ඇම්. ඇස්. කාරියවසම්, ගාමිණී ඉන්ද්‍රරත්න
සහාය අධ්‍යක්ෂණය – ගාමිණී ඉන්ද්‍රරත්න, සුරන්ජන් විජයහාමි
කැමරා අධ්‍යක්ෂණය – පී. යූ. ඩී. පෙරේරා
කැමරා සහාය – එම්. ඩී. සුමනපාල, සෝමරත්න ඉඹුලේගම
සංස්කරණය - ඩෙන්සිල් ජයවීර සහාය - සුරංජන විජයනාම
අංග රචනය, කලා අධ්‍යක්ෂණය – විමල් නාවිමන
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
ශබ්ද සහාය – ඩී. එච්. ඒ. ජයමාන්න, උපාලි අරම්පොල, හෙන්රි අතපත්තු
රසායනාගාර කටයුතු - එස්. සිවදාසන්, ජෙරාඩ් ජයවර්ධන
සැකසුම – විජය චිත්‍රාගාරය, රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
නිෂ්පාදන කළමනාකරණය – විල්මන් සිරිමාන්න, සරත් පෙරේරා
නිෂ්පාදන කළමනාකරණ සහාය - පී. සරත් සිරිවර්ධන, ඩබ්ලිව්. එම්. පී. බණ්ඩාර
නාමාවලිය – විමල් නාවිමන සහාය අමල් මුනින්ද්‍රදාස
නිශ්චල ඡායාරූප – ජයසේන ද මෙල්, හර්ෂ ගොඩගේ, සුජීව කළුආරච්චි
ගීත පටිගත කිරීම – මාස්ටර් ස්ටුඩියෝ
පිටපත් මුද්‍රණය – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
ප්‍රචාරක කටයුතු - කේ. ගුණසිරි
ධාවන කාලය – විනාඩි 90 – දිග ප්‍රමාණය අඩි 11000
ආරම්භක පිටපත් ප්‍රමාණය - 11
සංගීත අධ්‍යක්ෂණය – වික්ටර් රත්නායක
ගීත ප්‍රබන්ධය - ප්‍රේමකීර්ති ද අල්විස්, කුමාරදාස සපුතන්ත්‍රි
ගීත : සත් සමුදුරේ දියපල්ලේ - කවි ගායනය – ආනන්ද පෙරේරා
රජවරු අරගෙන ලොකුවට – ජයන්ත රත්නායක, ලෙලුම් රත්නායක, චාන්දනී රත්නායක, මංජුලා රත්නායක – පද - ප්‍රේමකීර්ති ද අල්විස්
නිල් අහසයි මේ මහ පොළවයි – වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ – පද – කුමාරදාස සපුතන්ත්‍රි
රංගනය - සොමී රත්නායක, අමරසිරි කලංසූරිය, චන්ද්‍රා කළුආරච්චි, නවනන්දන විජේසිංහ, විමල් හලංගොඩ, මර්වින් ජයතුංග, ජයලත් මමෝරත්න, සරත් පීරිස්, ලක්ෂ්මන් විජේසේකර, සැනට් දික්කුඹුර, ලින්ටන් සේමගේ, අරවින්ද ගමගේ, ඉන්දු වානගුරු, පද්මා ධර්මවර්ධන, ළමා - ජයන්ත රත්නායක, චන්දිමා විජේසිංහ, සම්පත් විජේසිංහ, සම්පත් අබේසේකර, විභාෂ් විජේරත්න, සංකල්ප කිරිවත්තුඩුව

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය