Powered by Blogger.

කොළඹ සිට අක්කරෙයිපත්තු දක්වාත් අක්කරෙයිපත්තු සිට ත්‍රීකුණාමලය දක්වාත් ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගි බසයක් හා තවත් බසයක් අද අලුයම 4.45ට පමණ කල්මු‍ෙණ් අෂ් රොෆ් රෝහල අසලදී මුහුණට මුහුණ ගැටී රියදුරෙකු හා කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තවත් 18 දෙනෙකු තුවාල ලදහ. එක බසයක රියදුරෙකු බීමතින් සිටි බවටද තොරතුරු අනාවරණය වී තිබේ. අනතුර දැක ගැනීමට ප්‍රදේශවාසීන් බොහෝ දෙනෙකුම පැමිණි අතර එය ඉහළ සිට දිස්වුයේ මෙසේය
http://sinhala.adaderana.lk/news_images/1459554878L.jpg

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය