Powered by Blogger.


පොලු වලින් පහරදී නාවුල බොබැල්ලේ නිවසක මුරකරුවකු මරා දමා ඇතැයි නාවුල පොලීසිය කියයි.
ගලේවෙල පදිංචි ආර් ඒ රණසිංහ (41) මෙසේ මිය ගොස් ඇත.
කාන්තාවක් පමණක් සිටින මෙම නිවසේ මුරුකරු ලෙස සේවයට පැමිණ දින පහක් වන අතර නිවැසි කාන්තාව පොලීසියට කියා ඇත්තේ රාත්‍රී 10.30 ට පමණ බල්ලන් බුරන සද්දයක් ඇසුණු බවයි.

අවුරුද්දත් කිට්ටු කිට්ටු
දෙසතියකින් එළැඹෙන සිංහල අලුත් අවුරුද්දට අලුත් ඇඳුම් ගැනීමට බොහෝ දෙනෙක්  කඩ සාප්පු වලට යති.
ඇතැමෙක් සුපිරි සාප්පුවලින්  මිල අධික රෙදි පිළි ගනිති ඇතැමෙක් පදික වේදීකාවේ ඉටි කොළ කඩෙන් රෙදි ගනිති.
මේ මාතර  පදික වේදිකාවේ කඩ පෙළකි.
 



0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය