Powered by Blogger.


chung-hong-wonමගීන්
476ක් රැගත් දකුණු කොරියානු සියොල් යාත්‍රාව 16 වන දාමුහුදුබත් වූ අතර යාත්‍රා අනතුර සම්බන්ධයෙන් රජයට එල්ල වන චෝදනාහමුවේ
දකුණු කොරියානු අගමැති ෂං හොං වොං සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ. යාත්‍රාව මුහුදුබත් වූ මුල්දිනවලදී ම ධුරයෙන් ඉවත් වීමට තීරණය කළ ද බේරා ගැනීමේ මෙහෙයුම් සිදුවන අවස්ථාවේ එවැන්නකටයොමු වීම සුදුසු නොවන හෙයින්  එය ප්‍රමාද කළ බව අගමැතිවරයා සිය කෙටි නිවේදනයෙන් පවසා ඇත.
අනතුරින් පසු දින විපතට පත්වූ සිසුන්ගේ දෙමව්පියන් හමුවට ගිය
අවස්ථාවේදී අගමැතිවරයාට වාග් ප්‍රහාරයක් මෙන් ම බෝතල් ප්‍රහාරයක් ද එල්ලවිය. යත්‍රා අනතුරින් මිය ගිය 183 දෙනෙකුගේ මළ සිරුරු මේ වන විට සොයා ගෙන ඇති අතර තවත් පිරිසක් තව දුරටත් අතුරුදන් ව සිටිති.වැඩි පිරිස පාසැල් සිසුන්ය.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය