Powered by Blogger.

පසුගිය වසරේ සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනේ මුල් තැනට පැමිණි විශිෂ්ටයෝ අරලියගහ මන්දිරයේදී ඊයේ (03දා) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූහ. පළමු ස්ථානය සිට පස්වන ස්ථානය හිමිකරගත් සිසුන් නවදෙනාට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අධ්‍යාපන ශිෂ්‍යත්ව, මුදල් ත්‍යාග, ලැප්ටොප් පරිගණකය ප්‍රදානය කෙරිණි. එහිදී ඔවුන් ජනාධිපතිවරයා සමග සමූහ ඡායාරූපයට පෙනී සිටි අයුරු.
ඡායාරූපය : සුදත් සිල්වා

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය