Powered by Blogger.

ලෝක බලවතා ලෙස නම් දරා සිටින ඇමෙරිකාව තමන්ගේ වීරත්වය පෙන්වන්න යොදාගත් හොඳම මෙවලම වූයේ කලාව. මනඃකල්පිත වීර කාටුන් චරිත ඒ අතරින් විශේෂයි. ර්චපමඥත ඛිධථඪජ විසින් හඳුන්වා දුන් ‘කැප්ටන් ඇමෙරිකා’ කියන්නෙත් එවැනි සුපිරි වීරයෙක්. ‘කැප්ටන් ඇමෙරිකා’ හොලිවුඩ් චිත්‍රපට රසිකයන් අතර පමණක් නොවේ රූපවාහිනි මාලා නාටක රසිකයන් අතරත් අතිශය ජනප්‍රිය සුපිරි වීර චරිතයක්. එයට හේතු වන්නේ කැප්ටන් ඇමෙරිකා පාදක කරගත් සුපිරි ක්‍රියාදාම චිත්‍රපට ගොන්න සහ රූපවාහිනී නිර්මාණ පෙළයි.
‘කැප්ටන් ඇමෙරිකා’ ආශ්‍රයෙන් නිර්මාණය වූ අලුත්ම චිත්‍රපටය මේ දිනවල ලොව පුරා සිනමාහල්හි තිරගත වෙනවා. ඒ ඛිචනබචඪද ඒථඥපඪජච : ඊඩඥ එඪදබඥප ඉධතඤඪඥප චිත්‍රපටයයි. සැවෝයි සිනමාහ‍ලේදී ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට ද නැරඹීමේ අවස්ථාව උදා වූ ඛිචනබචඪද ඒථඥපඪජච : ඊඩඥ එඪදබඥප ඉධතඤඪඥප - 2011 වසරේදී ඉමහත් ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද තිරගත වූ ඛිචනබචඪද ඒථඥපඪජච : ඊඩඥ ජ්ඪපඵබ ඒමඥදඨඥප චිත්‍රපටයේම දිගුවක්.
ප්‍රේක්ෂකයාට උද්වේගජනක අත්දැකීම් රැසක් ලබාදීමට සමත් ඛිචනබචඪද ඒථඥපඪජච : ඊඩඥ එඪදබඥප ඉධතඤඪඥප ආරම්භ වන්නේ බෙහොම සරල ප්‍රවේශයකින්. ඉන් අනතුරුව ක්‍රමයෙන් උපදවන කුතුහලය සහ ත්‍රාසය සමග මුසු වූ අපූරු විස්මයජනක ක්‍රියාදාමයන් රැසක් ඛිචනබචඪද ඒථඥපඪජච : ඊඩඥ එඪදබඥප ඉධතඤඪඥප චිත්‍රපටයට අන්තර්ගතවී තිබෙනවා. මේ සියලු ක්‍රියාදාමයන් සිදුවන්නේ කැප්ටන් ඇමෙරිකා හෙවත් ස්ටීව් රෙගර්ගේ මීළඟ මෙහෙයුම අතරතුරේදී. මිනිත්තු 136ක් පුරාවට ප්‍රේක්ෂක ආකර්ෂණය
නොබිඳී රැකගන්නට සමත් ඒ ක්‍රියාදාමයන් දැකගන්නට නම් ඛිචනබචඪද ඒථඥපඪජච : ඊඩඥ එඪදබඥප ඉධතඤඪඥප නරඹන්නම සිදුවේවි.
බ්ධඥ අභඵඵධ සහ ඒදබඩධදර අභඵඵධ විසින් අධ්‍යක්ෂණය කළ ඛිචනබචඪද ඒථඥපඪජච :
ඊඩඥ එඪදබඥප ඉධතඤඪඥප හි ප්‍රධාන භූමිකාව වන කැප්ටන් ඇමෙරිකා ලෙස රංගනයෙන් දායක වන්නේ ඛිඩපඪඵ ජ්මචදඵ විසින්. 2011 වසරේදී ඛිචනබචඪද ඒථඥපඪජච : ඊඩඥ ජ්ඪපඵබ ඒමඥදඨඥප චිත්‍රපටයේත් ස්ටීව් රේගර්ගේ චරිතය නිරූපණය කරනු ලැබුවේත් ඔහු විසින්මයි. සම්මානනීය රංගන ශිල්පිනී ඉජචපතඥබබ බ්ධඩචදඵඵධද මෙන්ම තවත් ජනප්‍රිය හොලිවුඩ් තරු රැසක් සඳහා දායකත්වය ලබාදී තිබෙනවා.
ඛිචනබචඪද ඒථඥපඪජච : ඊඩඥ එඪදබඥප ඉධතඤඪඥප පසුගිය මාර්තු 13 වනදා ලොස් ඇන්ජලීස්හි දී සිය මංගල දර්ශනය පවැත්වූවා. 2ච්, 3ච්, මෙන්ම ර්ඒඔ 3ච් තාක්ෂණයෙන්ද නැරඹිය හැකි ජාත්‍යන්තර වශයෙන් තිරගතවීම ආරම්භ වූයේ පසුගිය මාර්තු 26 වනදා.
ඇමෙරිකානු ඩොලර් මිලියන 170ක් වැය කර නිර්මාණය කළ ඛිචනබචඪද ඒථඥපඪජච : ඊඩඥ එඪදබඥප ඉධතඤඪඥප චිත්‍රපටය මේ වන විට උපයා ඇති ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 585 ඉක්මවා ගොස් අවසන්. මෙහි විශේෂත්වය වන්නේ එම චිත්‍රපටය මෙවැනි අති දැවැන්ත ආදායම උපයනු ලැබුවේ එය තිරගතවීම ආරම්භ වී සති තුනක් ඉක්ම යාමටත් පෙර වීමයි. එමෙන්ම ඛිචනබචඪද ඒථඥපඪජච : ඊඩඥ එඪදබඥප ඉධතඤඪඥප ආදායම අතින් පමණක් සාර්ථක නොවේ. ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 10/8.2ක ඉහළ අගයකට හිමිකම් කියන එය විචාරක ප්‍රසාදයද ඉහළින්ම
දිනාගත් විශිෂ්ට ක්‍රියාදාමයක්.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය