Powered by Blogger.


වෙන්නප්පුව බණ්ඩිරිප්පුව මහවත්ත ජනපදයේ එකලොස් හැවිරිදි පාසල් සිසුවියක් පදිංචිනිවසට ඉදිරිපිට පිහිටි නිවසක කාමරයක් තුළ ගෙල වැලලාගෙන මියගොස් තිබේ. දැරිය අසල්වැසි අසල්වැසි දරුවන් සමග නිවස අසල කී‍්‍රඩා කරමින්  සිට ඇති අතර  සුළු වේලාවකින් එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බව කියැවේ.
මෙසේ සියදිවි හානි කර ගැනීමට හේතුවකුමක්දැයි මෙතෙක් අනාවරණ වී නැති අතර මියගිය දැරියගේ මව විදේශ ගතව සිටින බව පැවැසේ.ඇය නිවසෙහි වාසය කොට ඇත්තේ පියා සහ නිවුන් සොහොයුරිය සමඟ බවද පැවැසේ.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය