Powered by Blogger.

හෝමාගම, කටුවන කර්මාන්තපුරයේ පිහිටි පොලිතින් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක හටගත් ගින්න මේ වනවිට පාලනය කරමින් පවතී.
අද පෙරවරු 10.15ට පමණ ගින්න හටගෙන ඇත.
ගින්නෙන් කර්මාන්ත ශාලාවේ යන්ත‍්‍ර කිහිපයකට හානි සිදුව ඇතැයි වාර්තා වේ.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය