Powered by Blogger.


ගාල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු දුම්රියකට රත්ගම වෑවල ප‍්‍රදේශයේ දී යම් පිරිසක් ගල් ප‍්‍රවාරයක් එල්ල කර තිබේ.මෙම ගල් ප‍්‍රහාරය නිසා දුම්රියේ ගමන් ගත් දුම්රිය මගින් දෙදෙනෙක් තුවාල ලබා ඇතැයි රත්ගම පොලීසිය පවසයි . තුවාල ලැබු මේ අයගේ තත්ත්වය බරපතල නොවන බවත් සුළු තුවාල ලබා ඇතැයිද රත්ගම පොලීසිය පවසයි.
නිරතුරුවම දුම්රිය මගින්ට මෙම ප‍්‍රදේශයේ දි යම් සංවිධානාත්මක පිරිසක් දිගින් දිගටම එල්ල කරන ගල් ප‍්‍රහාරය සම්බන්ධයෙන් මෙයට, පෙරද කරුණු අනාවරණය වී තිබේ.සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ සිදුකරන බව රත්ගම පොලීසිය පවසයි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය