Powered by Blogger.

දකුණු අප්‍රිකානු ප්‍රහාරාත්මක පිතිකරු ඩේවිඩ් මිලර්ට අන්වර්ථ නාමයක් පට බැඳිණි.
ඒ, ඊයේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ඔහු පන්දු 19කදී නොදැවී රැස් කළ ලකුණු 51 හේතුවෙනි.
කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම ලකුණු 191ක ජයග්‍රාහී ඉලක්කයක් කර ගෙන ගිය ඔහු ඊයේ තරගයේදී 6 පහර 6ක් එල්ල කිරීමට සමත් විය.
එම පිතිහරඹය අතරතුර පිටියේ පුළුල් තිරයේ දිස් වූයේ, Killer Miller යනුවෙනි.
එය ඔහුගේ නම සමග රිද්මයානුකූලව මෙන් ම අර්ථාන්විතව ද ගැළපෙන බව ක්‍රිකට් විචාරකයෝ පවසති.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය