Powered by Blogger.

ඉතාලියේ පරමා නගරයේ සාගබගන්සා ප්‍රදේශයේපිහිටා ඇති බුද්ධ බාර් නැමති නවතම අවන්හල බුදුන් වහන්සේටත් දහමටත් නිගරුවක් යැයි  එරට වෙසෙන ශ්‍රී ලාංකිකයෝ කියති. එබැවින් මෙම අවන්හලට එරෙහිව ක්‍රියාත්මක වන ලෙස තමන් ඉතාලියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කර ඇති බවද ඔවුහු කියති.
බුදු දහමට නිගා දෙමින් පවත්වා ගෙන යන මෙම අවන්හලට නොයන ලෙස තමන් ඉතාලියේ වෙසෙන සියළුම ශ්‍රී ලාංකකයින්ගෙන් ඉල්ලීමක් කරන බවද එහි වාසය කරන ශ්‍රී ලාංකිකයෙකු පැවසීය.
ජුඩ් සමන්ත.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය