Powered by Blogger.


අංක 19/11 දුටුගැමුණු මාවත, මීගමුව පාර, පෑලියගොඩ , පදිංචි එස්‌. බී. මනෝහරන් (52) මහතාට ඒ පොසිටිව් වර්ගයේ වකුගඩුවක්‌ අවශ්‍යව ඇත.

ඖෂධ ගැනීමට උදව් උපකාර කළ හැකි නම් වත්තල, සම්පත් බැංකු ශාඛාවේ 000850036624 දරණ ගිණුමට මුදල් පරිත්‍යාග කරන මෙන් හෙතෙම ඉල්ලා සිටී. 0771595931 දරන දුරකථන අංකයෙන් වැඩිදුර විස්‌තර විමසිය හැක.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය