Powered by Blogger.

කොළඹ නුවර මාර්ගයේ කෑගල්ල නගරයේ නව පිවිසුම් මාර්ගයට අඩි 150 ක් පමණ උසැති විශාල පස් කන්දක් කඩා වැටෙමින් පවතී. මේ වනවිට අධික වර්ෂාවක් පවතින අතර පස් කන්ද නාය යාම හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනා ගමනය සම්පූර්ණයෙන් ඇණහිට තිබෙන බව කෑගල්ල පොලිසිය පවසයි. කිසිවෙකුට අනතුරක් සිදු වී නැත. මෙය ජනශුන්‍ය ප්‍රදේශයකි. වාහන ගමනාගමනය සඳහා පැරැණි කොළඹ නුවර මාර්ගය යොදා ගන්නා ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.Naya-Yama3Naya-Yama4

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය