Powered by Blogger.

ලොව විශාලතම මල් ගෝවා ගෙඩිය නැගෙනහිර මිඩ්ලන්ඩ්හි නෙවාඒක් ප‍්‍රදේශයේ ගෙවතු වගා බිමකදී වර්ධනය වෙයි. 69 හැවිරිදි පීටර් ග්ලාස්බෲක්ගේ ගෙවතු වගා බිමේ වැවෙන මෙම මල් ගෝවා ගෙඩියෙහි බර රාත්තල් 61ක් පමණ වන බව එරට වාර්ත සදහන් කර ඇත. එම ප‍්‍රමාණය සාමාන්‍ය ගෝවා මල් ගෙඩියක බර මෙන් 20 ගූණයක් බරෙන් වැඩි ය. මෙම මල් ගෝවාගෙඩියේ විෂ්කම්භය අඩි 6ක් පමණ වන බව ද ස`දහන් වෙයි. ලොව වැඩි බරැති ලූනු ගෙඩිය හා අර්තාපල් ගෙඩිය ද වගා කරමින් මෙම ගොවි මහතා මීට පෙර ද වාර්තා පොතට එක්ව තිබේ.

Colossal: Peter Glazebrook, 69, shows off his world-record cauliflower, which ways 60lb
Vast: Mr Glazebrook, joined by fellow gardeners behind the giant vegetable, already owns four world records, including a title for the world's longest beetroot
Pride: Mr Glazebrook's wife Mary shows off her husband's acheivement. The record was broken on Easter Monday as seven adjudicators visited his greenhouse in Newark, East Midlands
Prolific: Mr Glazebrook wheels one a giant cabbage during a garden show

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය