Powered by Blogger.

අද තරඟයෙන් චන්දිමාල් ඉවතට.. මාලිංගට නායකත්වය 20-20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙවු පිල අතර පැවැත්වෙන අවසන් පූර්ව තරඟයේදී ශ‍්‍රි ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් කණ්ඩායමෙන් ඉවත් කර තිබේ.
ලසිත් මාලිංග අද තරඟයේදීද ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවයි.
අද තරඟය ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු 07.00 ආරම්භ වෙයි.
එහි සජීවී විකාශණය ‘ලංකා සී නිවුස්’ වෙතින් බලපොරොත්තු වන්න.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය