Powered by Blogger.

විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම් නායකත්වය දැරූ ලසිත් මාලිංගට වැලිකඩ බන්ධනාගාර සිරකරුවන් විසින් නිර්මාණය කළ සිතුවමක් පෙරේදා (08දා) පස්වරුවේදී පරිත්‍යාග කර ඇත.


එසේ පරිත්‍යාග කර ඇත්තේ එහි සිරකරුවෙක් විසින් නිර්මාණය කරන ලද ලසිත් මාලිංගගේ රුව සහිත සිතුවමකි.
ජයග්‍රාහී ක්‍රිකට් කණ්ඩායමට සුබපැතීම සඳහා වැලිකඩ බන්ධනාගාර සිරකරුවන් 200ක් පමණ පෙරේදා පස්වරුවේදී වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට පෙළ ගැසී සිටි අවස්ථාවේදී එම පරිත්‍යාගය කර තිබේ.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය