Powered by Blogger.

ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් සංගීත ප්‍රසංගයක් 2014 මැයි 1 සවස 3.30 තම්මිට මීගමුව කාදිනල් කුරේ මධ්‍යස්ථානයේදී පැවැත්වේ.අජිත් කුමාරසිරි , කොශල්‍යා ප්‍රනාන්දු, කුමාරි කුමාරගමගේ, සිලනි තුමාරා,අර්ජුන මුණවීර මෙහිදී සිය නිර්මාණ ඉදිරිපත් කරනු ඇත.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය