Powered by Blogger.

කැලණි ගඟේ කළු පාලම අසල පාවෙමින් තිබියදී බිළිඳු මළ සිරුරක් සොයාගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් ක‍ළේ, පෑලියගොඩ පොලීසියට ලද තොරතුරක් මත මළ සිරුර සොයාගත් බව ය.
මළ සිරුර බිළිඳියකගේ බවට සැක කළ හැකි බව පොලීසිය පවසයි.

ගොඩකවෙල ගිනි අවි කම්හලක් වටලයි

ගොඩකවෙල, පල්ලේබැද්ද ප්‍රදේශයේ ගිනි අවි නිෂ්පාදනය කරන කම්හලක් වටලා එහි තිබු උපකරණ සමග පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ, එහි තිබී සොයාගත් භාණ්ඩ අතර දේශියව නිෂ්පාදිත ගිනි අවියක් ද වන බව ය.
මීට අමතරව ගිනි අවි නිෂ්පාදයට යොදා ගන්නා යකඩ කූරූ , තුවක්කු අච්චු ඇතුළු උපකරණ රැසක් ද විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ භාණ්ඩ වැඩිදුර විමර්ශන සදහා ගොඩකවෙල පොලිස්ථානය භාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.

රෙදි සෝදන යන්ත්‍රයක් තුළ සිර වූ බිළිඳෙක් නිරුපද්‍රිතව බේරා ගැනේ (Video)

https://www.youtube.com/watch?feature=player_embedded&v=3YMoHwTpw9o


0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය