Powered by Blogger.

වංචා සහගත ලෙස බර වෙනස් කළ වේදිකා තරාදියක් උපයෝගී කරගනිමින් පරණ යකඩ බඩු මිලදීගන්නා ස්ථානයක් මිනුම් ඒකක ප‍්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ  නිලධාරීන් අද වටලනු ලැබුවා. හැව්ලොක් ටවුම ප‍්‍රදේශයේ පිහිටි මෙම ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදාහැරි බවයි එම දෙපාර්තමේන්තුවේ විශේෂ වැටලීම් ඒකකයේ කාර්යභාර නිලධාරී උපුල් බඹරැුන්දගේ ප‍්‍රකාශ කළේ.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය