Powered by Blogger.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අලුත් පුහුණුකරුවෙක්!
එළඹෙන අයර්ලන්ත – එංගලන්ත සංචාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මාවන් අතපත්තු මහතා පත් කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරිවරයෙකු ඒ බව තහවුරු කළේ ය.
එම තරග සංචාරය සඳහා සහය පුහුණුකරු ලෙස නම් කර ඇත්තේ, හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක රුවන් කල්පගේ මහතා ය.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය