Powered by Blogger.


එල්.ටී.ටී.ඊ.ය නැවත ප‍්‍රතිසංවිධානය කරන්නට ගොස් හමුදා ප‍්‍රහාරයෙන් මිය ගිය ත‍්‍රස්තවාදීන් අතර සිටි තේවියන් විසින් පරිහරණය කළ වෑන් රථයක් යාපනය නල්ලූර් ප‍්‍රදේශයේ සඟවා තිබියදී ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන්ට සොයා ගැනීමට හැකිවී තිබේ.
මෙයට වසර එකහාමාරකට පෙර දෙමළ ඩයස් පෝරාවෙන් ලබාදුන් මුදල්වලට එම වෑන් රථය තේවියන් විසින් මිලදී ගෙන ඇතැයි මූලික විමර්ශන වලින් අනාවරණය වී ඇත.
එම වෑන් රථය මේ වන විට කොළඹට ගෙනවිත් ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කළේය.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය