Powered by Blogger.

මැසිඩෝනියාවේ විද්‍යාඥයින් පිරිසක් විසින් සිදුකළ පරීක්ෂණයක් අතරතුරදී පොළෙඟකු සහ ගරුඬෙකු අතර සිදුවු මාරාන්තික ගැටුමක් නිරීක්ෂණය කර තිබෙනවා. එම ගැටුම අතරතුරදී පොළඟා විසින් ගරුඬා ගිල දමා ඇති අතර, එහෙත් පසුව ගරුඬා පොළඟාගේ බඩ සිදුරු කරමින් පිටතට පැමිණ ඇති බවයි ඔවුන් පවසන්නේ. කෙසේ වෙතත්, ඉන් අනතුරුව පිටතට පැමිණි ගරුඬාද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔවුන්ගේ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ පොළඟාට වඩා ගරුඬා බරින් වැඩි බවයි. පොළඟා විසින් ගරුඬාගේ බර පිළිබඳව වැටහීමක් නොමැතිව ගරුඬා ගිල දමන්නට ඇති බවද ඔවුන් සඳහන් කර තිබෙනවා.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය